Thursday, February 19, 2009

.......දේශයේ රන් වැට ........


ලොවේ සියල්ලන් නිදන රැයක.
නෙතු නොපියා...
දැතට රුදුරු ගිනි අවිය ගෙන
වෙඩි හඩ රැවුදෙන
තල් වැට අයිනේ
දැයේ රන් වැට නුබයි
සොහුයුනරනි තාමත් නුබ.....




1 අදහස්:

  1. ඇත්ත තමා අපි සැපට නිදාගන්න රෑක අපි නිසා නිදිමරන කී දෙනෙක් ඉන්නවද...

    ReplyDelete

ඔබට දැනුන දෙය දැන ගන්න අසයි.ඉතින් ඔබට දැනුන දේ මෙතනින් කුරුටු ගාන්න