Friday, February 20, 2009

උපධිය.....




නිමක් නැති සිහින සයුරේ
මා සෙවු සිහිනය නුබයි........
සොදුරු වු යෞවනයේ
මා සෙවු ප්‍රේමයේ නුබයි..........
පිපුනු පොකුරක
මා නොදුටු මල නුබයි.......
විඩාබර ජිවිතයේ
මා සෙවු නිවහන නුබයි........
ඉතින් සබද උපධිය නුබ
තාමත් අහිමිද මට

3 අදහස්:

  1. very nice
    haave you work with well

    ReplyDelete
  2. තාම ආව විතරනේ... ඇයි ඔච්චර හදිස්සි... තව පොඩි නංගිලා මල්ලිලා එන්න ඉන්නවා තව සෑහෙන දේවල් ඉතුරු වෙලා ඉස්සරහට... තාම හදිස්සි වෙන්න එපා.. වැරදිලා වත් දුන්නොත් දැන්ම ගන්නත් එපා... සපිරිස්ති...

    ReplyDelete
  3. ඕක ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක්. උපාධිය ලැබුන කියල ඔබ වෙනස් වෙන්නෙ නැහැ. ඇත්තේ සමාජයීය පිලිගැනීමක් පමණයි. ඔබේ සිතිවිලි, අනෙක් රටාවන් ඒ වගේමයි. වෙනසක් නැහැ. ඔබේ උපාධිය රැකියාව හා සම්බන්ධ නම්, ඔබේ අත්දැකීම් අනුව මිස උපාධිය නිසා ඔබේ දියුණුවක් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම වෙන්නෙත් නැහැ. නිහතමානී වුන තරමට ප්‍රතිපල ලැබෙන්නෙ.

    ReplyDelete

ඔබට දැනුන දෙය දැන ගන්න අසයි.ඉතින් ඔබට දැනුන දේ මෙතනින් කුරුටු ගාන්න