Monday, March 9, 2009

මිහිමත සොදුරු බිම්කඩ

කලක් තිස්සේ නිසදස් ලියපු මට අඩ හිතුනා යථාර්තවාදි දෙයක් ලියන්න කියලා.ඉතින් මං අද ලියන්නේ තරුණ ජිවිතයකට මිහිමතදි හමුවන සොදුරු බිම්කඩක් ගැනයි..එ වෙන කොහේවත් නෙවෙයි සරසවිය(කැම්පස් එක )සමහර අය හිතන් එන්නේ කැම්පස් කියන්නේ එකින්නෙකා මරා ගන්න තැනක් කියලා.තරුණකම කියන්නේ අසධාරනයට එරෙහිව නොබියව කථා කිරිම කිරිමයි.සමහර පුද්ගලික අයතනවල ඉගෙන ගන්න අය ලියපු බ්ලොග්ස් දැක්කම මට මේ ටික ලියන්න හිතුනා.එ අය අපේ කැම්පස් ගෙන ලියලා තියෙන්නේ එක්කො හරියට නොදැන නැතිනම් ඉරිසියාසහගත අරමුනකින්. මං දැන් කියන්නම් ඔය පුද්ගලික අයතන සහ කැම්පස් එකකින් ගන්න උපාධ්ය අතර වෙනස.කැම්පස් එකකදි සම්පුර්ණයෙන්ම සමජය ඔබින වටිනා පුද්ගලයකු බිහිවෙ.එතනදි කරන නොයෙක් ක්‍රියාකරකම් මගින් මාරම පන්නරයක් ලැබෙනවා.අපි පටන් ගත්තොත් ශ්‍රමදානයෙන් එකතමයි කැම්පස් එකේ තියෙන මුල්ම ක්‍රියකාරකම පලමු වසර සිසුවකු ලෙස.මුලු බැච් එකෙ ඔක්කොම එකතුවෙලා වෙස්සෙ තෙමිගෙන වැඩ කරන්කොට මාරම එකමුතු කමක් එනවා......,වෙල්කම්,සංගිත සංදර්ශන ඔය අපි කරන වැඩ වලින් 25% විතර.අපි කැම්පස් එකට විතරක් නෙවේ සමජය වෙනුවෙන් බොහො වැඩ කොටසක් කරනවා.දැයේ රන්විරුවන් වෙනුවෙන් වාර්ශිකව කරන පිරිත් පින්කම,ලේ දන්දිම්,දුප්පත් පාසල්වලට උදවු කිරිම අපි සමජය වෙනුවෙන් කරන එව වලින් ටිකක් විතරයි..ඉතින් මං ආරාධනා කරනවා කැම්පස් ගෙන අවබොධයක් නැතුව බැනලා බ්ලොග්ස් ලියන අයට අවිත් බලන්න කැම්පස් කියන්නේ කොච්චර සොදුරු බිම්කඩක්ද කියලා..ඔය සැමට අයියනායක දෙවිපිහිටයි.....

4 අදහස්:

  1. ඇයි මචං අපි ජිවිතය කියන්නෙ මොකද්ද කියල හරියට ඉගෙනගන්නෙත් සමාජයේ ජිවත්වෙන්නෙ කොහොමද කියල ඉගෙන ගන්නෙත් විශ්වවිද්‍යාලයෙන් සමාජයෙන් අපි ඕව ඉගෙන ගන්න ගියානම් එක්කො අපිට සෑහෙන කාලයක් යයි නැත්තම් අපි වැරදි මාර්ගෙක යයි. කැම්පස් එකෙන් අපි ලබන අත්දැකිම් වෙන කිසිම විදියකට ලබන්න බෑ ඒක දැනගන්න නම් ඉතිං කැම්පස් එන්නම ඕන පිටින් බැලුවට ඒව පේන්නෙත් නෑ. තේරෙන්නෙත් නෑ.

    ReplyDelete
  2. ආ සූටියා ගොඩ ගියා නේද? මගෙන් උණුසුම් සුභ පැතුම්.ඔය වගේ ගොඩයෑම් වලට මම නම් කියන්නේ ලාභෙට ලැප් ටොප් එකක් ගන්නවා කියලා.හැබැයි පස්සේ හිතෙනවා සල්ලි දීලා ලැප්ටොප් එකක් ගත්තා නම් ලාභයි කියලා.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. හැඩ වි නිතර එහෙ මෙහෙ යන සුටියා
    ගොඩ වි මඩ නෑවයි අද දිනෙයා..
    සිහියට ගනින් පෙර දින හොඳ ලෙසේයා
    නැත්නම් කන්න වෙයි තොට පස් හඳේයා..

    ReplyDelete

ඔබට දැනුන දෙය දැන ගන්න අසයි.ඉතින් ඔබට දැනුන දේ මෙතනින් කුරුටු ගාන්න