Tuesday, May 5, 2009

වඩිනු මැන ලක්දෙරණට.......



දහසක් දනන් හට
බණ පද දෙසු...
දහසක් දනන්
සුවපත් කල....
හිමියනි....
වඩිනු මැන
ලක් දෙරණට
ඇවිලුනු යුදගිනි
නිවා සනසාලන්නට................


0 අදහස්:

Post a Comment

ඔබට දැනුන දෙය දැන ගන්න අසයි.ඉතින් ඔබට දැනුන දේ මෙතනින් කුරුටු ගාන්න