Monday, June 8, 2009

සිත බැදුනු සරවිය




අයුබොවන්!
අද මාර කම්මැලි දවසක්.අසයින්මන්ට් ගොඩ ගැහිලා.සිකුරාදාත් එකක් අයියො මට නම් තේරෙන්නැ කොහොම ගොඩ එන්නද කියලා.හිතටත් මාර වදයක්.අපි එතින් ඉස්කොලේ යනකොට හිතුවේ කැම්පස් ගියාම ඔක්කොම හරි කියලා.මෙලොකේ වෙඩක් නොකර ඉදලා ජොබ් එක ලගටම ගෙනත් දිල මොනර කොල වලින් පඩි ලැබෙයි කියලා.එත් දැන් තෙරෙනවා කැම්පස් කියන්නේ කොච්චර වගකිමක් තියෙන තැනක්ද කියලා. දවසක් අපේ එන්හැස්මෙන්ට් ලෙක්ච්ච එකට ආපු දේශකයෙක් කියපු දෙයක් මතක් වෙද්දි මෙ සමජය ගැන අපිට තියෙන වගකිම කොච්චරද කියලා තේරෙනවා.මොනවද දන්නවද කිවුවේ "ලංකවේ කැම්පස් යන්නෙ 2% යි එතින් දරුවනේ ඉතිරි 98%ටත් සමජයේ හරි මග පෙන්නන්න ඔනේ ඔයලයි"එතින් එතකොට තමා තෙරෙන්නේ අපිට තියෙන වගකිම කොච්චරද කියලා.
එහෙම කියල කැම්පස් එකේ තියෙන අතල් එක ගන්නේ නැතුව ඉන්නත් බැනේ...කැම්පස් කියන්නේ අතල් සාගරයක්.කැම්පස් එකේ අසිමිත නිදහසක් තියෙනවා.ඇත්තම කියනවනම් මිහිමත් මට හමුවු සොදුරුම බිම්කඩක් තම කැම්පස් කියන්නේ.මෙතන හරිම පුදුම තැනක්.සමජයේ විවිධාකර විවිද සමජ මට්ටම්වල අය මෙතන ඉන්නවා.හොදහැටි මිලමුදල් ඇති අය මෙන්ම පොල(මහ පොල )අරගෙන තම ක්ලස් එහෙම කරල තමන්ගේ නංගිලා මල්ලිලට සල්ලි යවන අයද මෙතන එන්නවා.බොන නොබොන අය,පොෂ් පොෂ් නැති(එක් එක් අයගෙ අර්ත දැක්විම අනුව තමා පොෂ්ද නැද්ද කියලා තිඅනය වන්නේ). මෙතන ඉන්නවා.අපි හැමොම සහයොගයෙන් එක වගේ ඉන්නවා.ජෙස්ට අයියලා,සුපිරි ජෙස්ට අයියලා අපිට අපේම අයියලා වගේ.
කැම්පස් කියන්නේ බාහිර වැඩ පිරුනු තැනක්.එක අවුරුද්දකට ෆන්ෂ්න් 4ක් 5ක් විතර තියෙනවා.එවයේදි අපි හැමොම එකවගේ වැඩ කරනවා.එවගේ දවස් වලට අපි වැඩ බෙදගෙන තමා කරන්නේ.සමහරක් වෙලවට ලෙක්චස් කට් කරගෙන වැඩ කරනවා.එතකොට කට්ටියක් ලෙක්චස් යනවා තව කට්ටියක් වැඩ කරනවා.ඊක්චස් ගියපු අය අනෙක් අයට කුප්පි දනවා.ඔන්න ඔහොමයි අපි වැඩ කරන්නේ. එක්සැම් ලංවෙන කොට අපි ඔක්කොම විෂයන් පඩම් කරන්නේ නැ.එක එකකෙනා තමන්ට පුලුවන් විෂයන් හොදටම පඩම් කරගෙන ඇවිත් අනෙක් අයට කුප්පි දානවා.අලුත් විෂය කරුනක් දැනගත් විට අනෙක් අයටද කියලා දෙනවා.ඔන්න ඔහොමයි අපි කැමපස් එකේ එන්නේ.අනේක් ෆැකල්ටි වල අය සමග ඉතා සමිපව ඉන්නවා.ඉතින් අපිට සමජයේ අනාගතයේදි සමජයේ විවිද තනතුරු හොබවන අය ඇසුරු කරන්න පුලුවන්.ලංකවේ කොහේ ගියත් නවාතැන් ගන්න කැමප්ස් කොල්ලේකුට දන්න තැනක් තියෙනවා කියන්නේ එකනේ. කැම්පස් කියන්නේ අපිට ආතල් ගන්න තියෙනේ අන්තිම අවස්ථාව.මෙතන ඇවිත් හොදට ඇක විතරක් දලනම් වෙඩක් නැ ,(ඇක කියන්නේ පොතේම එල්ලිල පඩම්කර එකට )වල බහින ගමන් ඇකත් හොදට දාගත්තොත් කැම්පස් එකේ අතල් එකේ උපරිම ගන්න පුලුවන්.එ අතරම හැම ෆැකල්ටියක්ම යවගේ කොල්ලො අසුරු කරලා සමානයෙන් කැම්පස් එකෙ කවුරුත් අතර මිතුරු චරිතයක් වෙන්න පුලුවන්නම් කියල නියමයි.ඉතින් තව ගොඩක් දෙවල් තියෙනව කැමපස් ගැන කියන්න.එව ඉතින් පසුව කියන්නම්.ඉති මගෙ මේ ලිපිය කියපු ඔයලා ඔක්කොටම අයියානයක දෙවිපිටයි අරක්ෂාවයි.

3 අදහස්:

  1. කැම්පස් එක කියන්නේ ඉතින් වෙනම සමාජයක් තමයි. මෙහි ඉන්න අය අතර හාවෝ වගේ අහිංසක, නරි වගේ කපටි, නයි වගේ නපුරු විෂ තිබෙන අයත් ඉන්නවා. ඒ අතර ඉතා හොද මිනිස් ගුණ ඇති උතුම් මිනිස් කොටසක්ද ඉන්නවා.ඉතින් නිවරදිව පුදගලයා අදුර ගෙන හරි ලෙස වැඩ කරෝත් හොද කාලයක් කැම්පස් එකේ ගත කරන්න පුලුවන්. ...කොහොමත් කැම්පස් එක කියන්නේ වෙනමම තැනක්....අපිට දෙන්න තියන දේ..අපිට ගන්න තියන දේ බෝහොමයි...

    ReplyDelete
  2. තවත් කැම්පස් එකේ තියෙන දේවල් දැනගන්න කැමැත්තෙමි. තව ලියන්ඩ.

    ReplyDelete
  3. මටත් ආසයිකැමිපස් ඉක්මනට එන්න

    ReplyDelete

ඔබට දැනුන දෙය දැන ගන්න අසයි.ඉතින් ඔබට දැනුන දේ මෙතනින් කුරුටු ගාන්න