Tuesday, June 23, 2009

අත පසුවු ආදරය





දහසක් නෙතු අතරින්
මට හිමි
සොදුරු නෙතු යුගල
අතර තනිවි මොහොතක්
සැනසෙන්න
ආසයි මටත්
මගේ සුරතට බරවි
වදන් වලින් කන් පුරවමින්
නෙතු නලවමින්
සිටි නුඹේ නෙතු දෙස
ආදරෙන් බලන්න
ආසයි මටත් ..

එත් සොදූර
ආදරය
අත පසුවි
ඇති බැවු
සැගෙයි මට..

2 අදහස්:

  1. me koil genada kiyannea??????????

    ReplyDelete
  2. @Anonymous
    අපොයි මොකද්ද ඒ කතාව. හැබැයි නෑ මං හිතන්නෙ

    ReplyDelete

ඔබට දැනුන දෙය දැන ගන්න අසයි.ඉතින් ඔබට දැනුන දේ මෙතනින් කුරුටු ගාන්න