Thursday, October 1, 2009

ජිවිතය................




නොපෙනෙන ඉමක....
නැවතුමක් සොයා..
ඇසේ කදුලු සගවා..
හිතේ සුසුම් මිරිකා....
පියමන් නැගු ....
විඩාබරව ජිවිතය
අවසරයි මට
පිය නගන්නට
නව මාවතකට

4 අදහස්:

  1. නොපෙනෙන ඉමක....
    නැවතුමක් සොයා..
    ඇසේ කදුලු සගවා..
    හිතේ සුසුම් මිරිකා....
    පියමන් නැගු ....
    විඩාබරව ජිවිතය
    අවසරයි මට
    පිය නගන්නට
    වැලිගම දෙසට...

    ReplyDelete
  2. බුව හාහ් හාහ්....වැලිගමට මෙහා... අර හද්ද කැලේ දෙසට පිය නගන්න...

    ReplyDelete
  3. galle tharam nam dote nane weligama

    ReplyDelete

ඔබට දැනුන දෙය දැන ගන්න අසයි.ඉතින් ඔබට දැනුන දේ මෙතනින් කුරුටු ගාන්න