sudo apt-get install google-gadgets-gtk

ඉන් පසු Application ටැග් එක ක්ලික් කර එහි internet එකේහි Google gadgets (GTK) අරඹා.ඔබට කැමති අයුරින් අලංකාර gadgets එකතු කරගත හැක.
Application---Internet-----Google gadget (GTK)
පහත පරිදි menu මගින් අදාල gadget තොරාගත හැක
පහත පරිදි පණිවිඩයක් පැමිණි විට එය YES කර අදාල gadget එකතු කරගත හැක.පහත පරිදි අලංකර desktop එකක් ඔබට පහසුවෙන්ම තනා ගත හැක



Welcome to linux bro......
ReplyDeletekeep it up.