Thursday, December 31, 2009


click for more cards         send this card through mail

Wednesday, December 9, 2009

google gadget linux වලට දාගමු

ඔබේ terminal එක විවෘත කර එහි පහත command ටයිප් කරන්න.

sudo apt-get install google-gadgets-gtk



ඉන් පසු Application ටැග් එක ක්ලික් කර එහි internet එකේහි Google gadgets (GTK) අරඹා.ඔබට කැමති අයුරින් අලංකාර gadgets එකතු කරගත හැක.

Application---Internet-----Google gadget (GTK)

පහත පරිදි menu මගින් අදාල gadget තොරාගත හැක
පහත පරිදි පණිවිඩයක් පැමිණි විට එය YES කර අදාල gadget එකතු කරගත හැක.
පහත පරිදි අලංකර desktop එකක් ඔබට පහසුවෙන්ම තනා ගත හැක