Sunday, February 14, 2010

අයාලේ යන පේරේ..................

ම්ං අද මේ ලියන්නේ ගොඩක් කල් ඉදන් ලියන්න හිතන් ඉදපු ... එකක්.ලංකවේ විශ්ව විද්යාල කිවුවම හැමොම හිතන්නේ දේශපාලනයට කඩේ යන අය ඉන්න රටට විනකරන ජතියක් කියලා...ඇත්ත නමුත් හැමොම නෙම...කේලින්ම කියන්නම් ජේවිපි එකට කඩෙයන කලකන්නි අන්තරේ නිසා මුලු කැම්පස් පද්ධතියම පිරිහිලා මිනිසුන් අතරේ....

කෙලින්ම කියන්නම් කරනේ ඊයේ අපේ පොඩි බැච් එකේ මල්ලිලා නංගිලා එයාලගේ බැච් ට්‍රිප් එක ගියා..බැච් ට්‍රිප් එක යන්නේ හන්තනේ...එත් මේ පාර අපෙ පොඩි අයට අමිහිරි සිදුවිමකට මුහුන පන්න වෙලා..එ මං අර කලින් කියපු කල කන්නි අන්තරේ අය නිසා..දැන් උන්ගේ දේශපලනය දැන් ලංකවේ වලංගු නැති නිසා කාගේ හරි ඇගේ එල්ලිලා ගොඩයන්න බලන්නේ..
කොලඹ කැම්පස් කියන්නේ ලංකවටම අදර්ශවත් කැම්පස් එකක්.......මොකද මේකේ හැම දේශපාලන මතයක්ම දරන අය එන්නව නමුත් දේශපාලන හේතුමත මරාගෙන නැ..

ඊයේ අන්තරේ අය අපේ පොඩි අයට ගහලා නංගිලට කුනුහරුප ලියලා...උන්ගෙ විරකමතමා කෙල්ලොම්ට කුනුහරුව කියන එක..අන්තරේ අය මෙපාර ඇනල තියෙන්නේ කෙසෙල් ගහට... කියන්නේ මොකක්ද කියල උන් දැනගන්නෙ මෙපාර තමා....
අතරේ ලොක්කා අවුරුදු 30 විතර වෙනවාඋට degree එක ගන්න බැරිහින්ද අහිංසක අම්මලා තාත්තාලගේ ලමයින්ගේ ජිවිතත් තේක්ක සෙල්ලම් කරනවා..

මෙ කලකන්නි පිලිකාව මෙදා පාර ...uoc අපි ඉවර කරනවා..

අන්තරේ උබලට කොලඹ කැම්පස් සදහටම තහනම්.........
අවවාදයයි අන්තරේ කලකන්නින්ට කොලඹ කැම්පස් මරාන්තිකයි

10 අදහස්:

  1. කොලඹ කැම්පස් කියන්නේ ලංකවටම අදර්ශවත් කැම්පස් එකක්.......මොකද මේකේ හැම දේශපාලන මතයක්ම දරන අය එන්නව නමුත් දේශපාලන හේතුමත මරාගෙන නැ..------------------මේක ඇහුවමනම් ටිකක් හිනා යනව :)

    ReplyDelete
  2. thanku wewa post karata ............
    pere hati elatama danagaththa.......
    sik..........

    ReplyDelete
  3. අම්මා තාත්ත අමාරුවෙන් හොයලා
    දිපු දෙයින් campus ඇවිත්
    හරක් වගේ අනුන්ට නටන පෙරෙ
    උන් ව්ශ්ව විද්‍යාල ශිෂ‍ය සන්හතියටම
    නිගාවකි.
    ලිව්වට thanku wewa

    ReplyDelete
  4. @සු

    ඇයි හිනා යන්නෙ. ඒක ඇත්ත. කොළඹ කැම්පස් එකේ මම දන්න කාලෙක දේශපාලනය නිසා ගහගෙන නෑ. පහුගිය දවසක ශාස්ත්‍ර පීඨයේ ඇතිවුනු ප්‍රශ්නය නිර්මාණය කරේ ජයවර්ධනපුරින් ආපු අන්තරේ ක්‍රියාකාරීන්. අන්තිමට උනේ කොළඹ කැම්පස් එකේ අය එකතු වෙලා ජපුරෙන් ආපු එවුන්ට දුවන්න ගහපු එක.

    ReplyDelete
  5. එක එක පණ්ඩිත අලයින්ට හිනා යනවා තමයි. ඔටෝ කිචි වලට අපි මොනව කරන්න ද?

    ReplyDelete
  6. hina yana aya dakkama apita pukenuth hina yanawa. su su. dan ithin yanna nikan nodi.

    ReplyDelete
  7. supun abayawardanaFebruary 14, 2010 10:26 AM

    anthare kala kanninta puluwan oya wage chater weda withrai, un hemadama karoth karanne gonkam, unge lokkoth ahemai. awu thamai hemadama campus wala weda awul kale. me para anthare petikiriya loketama kiyala oya pilikawa neththatama nethi karala danna one

    ReplyDelete
  8. මුන්ව සදහටම මකල දාන්න ඕන. එච්චරයි..

    ReplyDelete
  9. I agree with SU.

    But I also agree that these JVPers should be given a lesson. But mind you that only small number of university population are JVPers.

    ReplyDelete
  10. /* කොලඹ කැම්පස් කියන්නේ ලංකවටම අදර්ශවත් කැම්පස් එකක්.......මොකද මේකේ හැම දේශපාලන මතයක්ම දරන අය එන්නව නමුත් දේශපාලන හේතුමත මරාගෙන නැ..
    */


    මං හිතන්නෙ දයා පතිරණ ව මරා දාපු කාලෙ ඔයා ඉපදිලා නෑ.

    එතනින් පටන් ගත්තු ඝාතන රැල්ලෙන් කොලඹ කෑම්පස් එකේ කොල්ලො දුසිමක් දෙකක් මැරෙන්න ඇති.

    රසික සූරියආරච්චි

    ReplyDelete

ඔබට දැනුන දෙය දැන ගන්න අසයි.ඉතින් ඔබට දැනුන දේ මෙතනින් කුරුටු ගාන්න