Wednesday, February 24, 2010

facebook,gmail log නොවි chat කරමු


.............................................................................

මං අද කියන්න වන්නේ ගොඩක් අයට වැදගත් වෙන පුංචි software එකක් ගෙන.මේක තමයි. digsby කියන්නේ.එක මෙතනින් බාගන්න
මෙක එතම පසසු විදියක් ගිණුම් කිහිපයක එන්න මිතුරන් සමග එක පාර chat කරන්න.මෙක ඉතාසරලවම ..... කරගන්න පුලුවන්.ඉන්පසු ඉතා සරල ලෙස digsby list window එකේ ඇති digsby tag->My account clik කර අදාල පරිදි ලැබෙන window(digsby preferences ) එකේ ඇති add Im account(2 රුපය) මගින් ඔබට පහසුවෙන්නම අදාල(facebook/gmail/etc) ගිණුම්වල ඉන්න යලුවන් digsby ගිණුමට එකතුකරගන්න පුලුවන්.



(2 රුපය)

එවගේම මිතුරන් පහසුවෙන්ම වර්ගිකරන කරගන්නත් පුලුවන් (2 රුපය)

3 අදහස්:

  1. kiwwata thanku wewa

    ReplyDelete
  2. Nimbuzz වලිනුත් Yahoo/Gmail/Facebook/Msn/Skype/Myspace/..... මේ සේරගේම chat කරන්න පුලුවන්...මේකේ PC, Web, Mobile කියන version 3 ම තියනවා...

    ReplyDelete
  3. අපි මේකෙ Linux සංස්කරණයක් එනකං කොච්චර කල් බලං ඉන්නවද, හැමදාම "Comming Soon!" :(

    ReplyDelete

ඔබට දැනුන දෙය දැන ගන්න අසයි.ඉතින් ඔබට දැනුන දේ මෙතනින් කුරුටු ගාන්න