
අපි කවුරුත් වගේ පවිච්චි කරන මේල් ගිණුමක් තමා gmai කියන්නේ..අපි මිතුරන් සමග සතුටු සමිච්චියේ යේදිම වගේම වැදගත් තොරතුරු හුවමාරු කරන්න gmail යොදා ගන්නවා...
හැමදාම දකින කුකුලගේ කරමලෙත් සුදුවේනවලු නෙ..ඉතින් gmail ගිනුමටත් අලුත් මුහුනුවරක් දෙන්න...මේක හරිම ලෙසියි....
ගිණුමට log in වු විට එහි දකුනු කෙලවරේ එහලින්ම ඇති setting tag click කරන්න..එවිට පහත පරිදි දිස්වේ

ඉන්පසු එහි ඇති විවිධ tag click කර gmail ගිණුමට නව මුහුනුවරක් දිය හැක
උදාහරණයක් විදියට ඔබට පුලුවන් themes tag click කර නව උහුනුවරක් ලබගන්න

filter tag එක මගින් ඔබට පුලුවන් පසසුවෙන්ම ඔබට ලැබෙන ඉමේල් වෙන්කර ගන්න..gadget tag මගින් අලංකාර එකතුකර ගත හැක...දැන් ඔබට පුලුවන් කර්යක්ෂම අලංකාර මේවගේ .... ගිනුමක් නිර්මනය කරගන්න..
thanks machan.i got your invented one.
ReplyDeleteස්තුතියි අදහස්වලට
ReplyDeleteමම මේ theams අවුරුද්දක පමණ කාලයක ඉදන් use කරනවා. මට මතක නෑ කවුද මට ඒක කියලා දුන්නේ කියලා.ඒත් page එක ලස්සන නිසා අමුතු වෙනසක් දැනෙනවා...