මං අද කියන්න යන්නේ ඉතා පසසුවෙන්ම web page එකකට sms module එකක් දාගන්න විදිය.
මෙකට ටිකක් HTML PHP(ඉදිරියෙදි HTML PHP ටිකක් කියන්නම්) දැනුම තියෙන්න ඔනේ.මුලින්ම කියන්න ඔනි සාමනයෙන් SMS දොරටුවක් ඔනි..නමුත් මෙම ක්‍රමයේදි නොමිලේම අපිට කෙටි පණිවිඩයක් යවන්න පුලුවන්.විශේෂයෙන්ම කියන්න ඔනි මෙ ක්‍රමයෙන් SMS යවන්න පුලුවන් MOBITEL දුරකතන සදහ පමණි..මුලින්ම එ සදහා HTML පොරමයක් සදා ගතයුතුවෙනවා..එක ඉතා පහසුවෙන්ම පහත පරිදි කර ගත හැක.(වැඩිපුර HTML ගැන ඉදිරියට )
මෙහි
මේකෙ අනිත් ඒවට යවන්න පුලුවන් ක්‍රම ටික ඇති http://goo.gl/BGaz
ReplyDeleteඩ්‍ර්‍රොප් ඩවුන් එකකුත් දාල මොඩිෆයි කරල ගමු