
අදට මං blog එක ලියන්න පටන් අරගෙන අවුරුද්දක් වෙනවා..මං මුලින්ම ලියන්න පටන්ගත්තේ හිතට එනදෙවල් ලියන්න.....blog එක ලියන්න පටන්ගත්ත කාලේ තමා මට හිමි ආදර හොයන්න පටන් ගත්තේ..එ කලෙ ඉතින් හිත්ට එන හෙමදෙම වගේ වගෙ blog එකේ ලිවුවා.කොහොම හරි මට හිමි දෙය මං හොයා ගත්තා..ඉන් පසු ඉතින් ගොඩක් දෙවල් ලිවුවා..
පස්සේ හිතුනා විකාර ලියල තෙරුමක් නැති නිසා අනෙක අයටත් ප්‍රයොජනවත් දෙයක් ලියන්න ඔනි කියලා.ඉතින් මං දන්න දෙවල් ටිකක් ලියන්න පටන්ගත්තා......මං හිතන්නේ ඔයලා මගෙ blog එක බලලා මොනා හරි දැනගන්න අති කියලා මං හිතනවා..මාත් blog බලලා ගොඩාක් දෙවල් ඉගෙනගත්තා..
විශේෂයෙන්ම ස්තුති කරන්න ඔනේ blog කලාව මට හදුන්වා දුන් රවින්ද්‍රට..
මං ඉදිරියට blog එක අලුත් මුහුනුවරකින් පවත්වා ගෙන යන්න හිතගෙන ඉන්නෙ...html ,php,web development වගේ දෙවල් ලියන්නත් දන්න විදියට වෙබ් පිටු හඩන්නත් කියල දෙන්න හිතගෙන ඉන්නේ..ඉතින් ඉදිරියටත් ඔයල මගෙත්තෙක්ක ඉදිවි කියලා හිතනවා..
ඔයලා හැමොටම අයියනායක දිවිපිහිටයි.......!
හී එළ එළ
ReplyDeleteහැපී බර්ත් ඩේ නෙමේ බ්ලොග් බර්ත් ඩේ......
මගෙන් සුබ පැතුම්....
ReplyDeleteඉදිරියටම යමු..
සුභ පැතුම්. බැලුවම එක කාලයේ නේ අපි ලියන්න අරන් තියෙන්නේ.
ReplyDeleteකෝ මේ පරණ ලිපි ටික. ලැයිස්තුව පේන්න වත් නෑනේ
my congrats darling...............
ReplyDelete