
************************************************
වෙබ් නිර්මනය මගේ ලිපි පෙලේ ඇරඹුම සටහන් කරමින් අද මම මුලින්ම කියන්න යන්නේ ඔබේ වෙබ් පිටුවට කොහොමද පසුතලින් ඇසෙන සංගිතයක් දගන්නේ කියලා.ඉතාම පසසුවෙන් අපිට එක කරගන්න පුලුවන්.එ සදහා පහත කොඩ් එක යොදා ගන්න පුලුවන්.
ඔබේ music file එක තියෙන path එක මෙ අකාරයට දෙන්න.
loop මගින් නොනවත්වා play වෙන්නත් hidden මගින් music file එක run වන player එක hidden කරන්නත් පුලුවන්
මෙතනින් ප්‍රයොගිකව ඔබට බලා ගන්න පුලුවන් කොහොමද පසුබිම් සංගිතය වැඩා කරන්නේ කියලා.
දාන ක්‍රමේ ගැන ලියපු එක නං හොඳයි. හැබැයි ඔහොම දාපු වෙබ් අඩවිවලට මම නං යන්නෙම නෑ!
ReplyDeleteසිංදු අහන්න ඕන නං වෙන ක්‍රම තියනව නෙ.
Auto play වෙනෙ නැතුව අවශ්‍ය අයට play කරගන්න පුලුවන් කරොත් මොකද?
ReplyDelete