Friday, March 19, 2010

google chrome වලට මාරුවෙමුද.........?

********************************************************

වෙබ් ඩිසන් ගැන ලියන්න හිටිය මට වෙන එකක් ලියන්න හිතුන අද.මොකද මෙදවස්වල කැම්පස් එකේ වැඩ ගොඩ ගැහිලා.ඉතින් වෙලාවක් තිබුනේ නැ මොනවත් ලියන්න එකට සමා වෙන්න.

අද මං ලියන්නේ google chrome ගැන.මේක මට අහම්බෙන් හමුවුන එකක් එකයි හදිස්සියෙම ලියන්න හිතුවේ.

google chrome වලට අලුතෙන් ගැජට් එකතුකරන්න පුලුවන් ලෙසියෙන්ම.පහත පියවර අනුගමනය කරමින් අපිට පුලුවන් පහසුවෙන්ම එවා එකතුකර ගන්න

පියවර 01



පියවර 02



පියවර 03



පියවර 04

3 අදහස්:

ඔබට දැනුන දෙය දැන ගන්න අසයි.ඉතින් ඔබට දැනුන දේ මෙතනින් කුරුටු ගාන්න