
මං අද කියන්න යන්නේ කොහොමද php මගින් pdf module හදාගන්නේ කියලා.
හරිම පහසුයි.මුලින්ම fpdf කියල pdf class library එකක් තියෙනවා එක බාගෙන අදාල ෆොල්ඩර අතුලේ extract කරන්න ඔනේ.මෙතනින් බාගත කරන්න.දැන් පහත php code එක සෙවු කරගෙන වෙබ් බ්‍රවුසරයක් මගින් open කරන්න.
output :
ඔබට ඔනේනම් ෆයිල් එකක් ප්‍රින්ට් කරන්න වුනත් පුලුවන් එක පහත කොඩ් එක තුල අඩංගුවෙනවා.
output :
nice work hny.......
ReplyDeletekeep it up........