
************************************************************************************
මං කලින් බ්ලොග් එකකදි කිවුවනේ වෙබ් පිටු නිර්මනය පිලිබදව කියලා දෙනව කියලා.ඉතින් මං අද ලැස්තිවෙන්නේ එ යුතුකම ඉටුකරන්න.
මුලින්ම මං හිතන ව්දියට හොදයි local server එකක් ස්තපනය කරන එක.මොකද අපි හැමදෙනටම අන්තර්ජලය එක විදියට ප්‍රයොජනයට ගන්න බැනේ.
මං නම් වැඩිපුර ප්‍රයොජනයට ගන්නේ wamp කියල local server එක.මං හිත්නවා එක පවිච්චියට පහසුයි කියල
මෙතනින් පුලුවන් එක බාගත්කරන්න.

තවත් වැඩිදුර විස්තර මෙතනින් දැනගන්න පුලුවන්.
තවත් local server වර්ග ගොඩාක් තියෙනවා.එ වගේ එකතමා xampp කියන්නේ.එක මෙතනින් බාගත්කරන්න
wamp server එක ස්තපනය කරන හැටි පහලින් තියෙනවා
පියවර 01
පියවර 02
පියවර 03
පියවර 04
පියවර 05

පියවර 06
පියවර 07

පියවර 08
පියවර 09
පියවර 10
ඉන්පසු එම icon ක්ලික් කල විට පියවර 09 අකරයෙන් tool bar එකේ දිවේ.එය ක්ලික් කර localhost යැමෙන් ඔබෙ වෙබ් පිටුවට පස සුවෙන් යා හැක(වෙබ් බ්‍රවුසර් එකේ address bar එකේ http://localhost/ type කරලත් යන්න පුලුවන්)
ඔබ ලියන සියලුම html,php.java script වෙබ් නිර්මන C:\wamp\www හිfolder එකක් සදා save කරන්න.
html,php,java script යොදා ගෙන වෙබ් පිටුවක් හදන විදිය ඉදිරියට ලියන්නම්.
හොඳ ලිපි පෙළක් වෙයි කියල හිතෙනව.
ReplyDeleteමම නම් හැම වෙලේම පාවිච්චි කරන්නෙ xampp. මට ඒක මාරම user friendly.
Dreamweaver වලින් වැඩ කළත් මම කවදාවත් ඒකෙ තියෙන testing server එකවත් පාවිච්චි කරන්නෙ නෑ, මට ඒක අල්ලන්නෙ නෑ.
මගෙ පරිගණකයේ වෙනම පාටිෂන් එකක් මම මගෙ සර්වර් එකට වෙන් කරල තියෙන්නෙ. ඒකෙ තමයි මගෙ ඔක්කොම වෙබ් ඩෙවෙලොප්මන්ට් ප්‍රොජෙක්ට්ස් තියෙන්නෙ.
කොහොම හරි, ඔයාගෙ ලිපි පෙළ වෙනුවෙන් සුභ පතනව.
hodata therenna liyala thiyanawa.
ReplyDeletejaya wewa
මගේ ඊලඟ බදාදා(2010-03-10) උදේ පළ කරන “My Sql සිංහලෙන්“ ලිපියට මේකේ ලින්ක් එකක් දාන්නම්.
ReplyDeletegood job brother,
ReplyDeletenice work my dear.........
ReplyDelete