Tuesday, April 13, 2010

සුබ නව වසරක් වෙවා.........................




කොවුල් හඩින්
ලොවක් සනසන
රබන් හඩින්
හිතත් සනසන
කැවිලි සුවදින්
ගතත් පිනවන
සුබම සුබ නව වසරක් වෙවා.........................!

2 අදහස්:

  1. ඔබටත් එසේම වේවා

    ReplyDelete
  2. සියලු පැතුම් ඉටුවන සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා……!!!!!

    ReplyDelete

ඔබට දැනුන දෙය දැන ගන්න අසයි.ඉතින් ඔබට දැනුන දේ මෙතනින් කුරුටු ගාන්න