Sunday, April 25, 2010

Networking පාඩම 01

අද මං ලියන්න යන්නේ තවත් වැදගත් මතෘකවක් ගැන. php සමගම networking ගැනත් ලියන්න හිතුනා.ඔන්න ඉතින් මං පොඩිම තැනින් පටන් ගැන ලියන්න හිතා ගත්තා.computer network එකක් කියන්නේ computer or devices එකින්නෙකට සන්නිවෙදනය සදහා සම්බනධ වුන පද්ධතියකට.එවා network topology ලෙස හදුන්වයි.එවා එකින්නෙක සම්බන්ද වෙන ආකාර අනුව වෙන් කොට හදුනා ගත හැක.physical සහ logical ලෙස topologies අකාර දෙකකට බෙදෙනවා.ඉතා සරල විදියට කිවුවොත් එවා සම්ඹන්ධ වන ආකරය අනුව physical topology ලෙසද එවා අතර දත්ත ගමන් කරන ආකරය අනුව logical topology ලෙසද නම් කරයි.පහත දැක්වෙන්නේ එවැනි topology කිහිපයක්.



Bus Topology



මෙය computer network අරම්භක කලයේ වැඩිපුර භාවිතා කල topology එකකි.පහසුවෙන් නිර්මණය කල හැකි මෙන්ම,වියදමද ඉතා අඩුය.මෙය තනි කෙබල් එකකින් සන්බන්ධ වි තිබේ.ඉතාම වදගත් දෙයතමා මෙහි දෙකෙලවර අනිවරයෙන්ම උපකරන දෙකකට සම්ඹන්ධ වි තිබිම.එහේ නොවුන හොත් කේබල දිගේ යවන දත්තය නැවත පැමිනිම තුලින් දත්තය විනාශ වි යයි collisions.

Ring Topology



මෙය මුද්දක ආකරය ගනි.මෙහි මෙම හඩය නිසා කෙබල් අවසනයේ කෙලවරේ උපකරනයක් තිබිම අනිවරය නොවේ.අදාල දත්තය frame එකක ඔබ්බවා කෙබලය දිගේ යැවු පසු අදාල MAC ලිපිනය මගින් අදාල පරිගනකය සොයගනි.

Star / Extended Star Topology





මෙය එතාම ජනප්‍රියම topology වර්ගයයි.මැද පිහිටි device එක මගින් මුලු network එකම පලනය කරයි.එමනිසා collision අඩුය.මැද device හැර අනෙක ඔනැම උපකරනයක් විනශ වුනද network එක වැඩකරයි.

Mesh Topology



මෙය සදහා ස්ථිර හැඩයක් නැත.internet මෙසදහා උදාහරනයකි.සැම device එකක්ම එකින්නෙක සම්ඹන්ධ වි තිබිම විශේෂයකි.

Hierarchical Topology



star topology අකරයට බොහොසේ සමාන අකාරයක් ගනි.මෙහිද මැද device එක හැර අනෙක් device විනාශ වුවද network එක සම්පුර්නයෙන් බිදිනොයයි.

network පිලිබදව තාක්ෂනික තොරතුරු ඉදිරියේදි බලාපොරොත්තු වන්න.

3 අදහස්:

  1. hello........
    keep it up.....
    elazzzzzzzzz

    ReplyDelete
  2. එළ එළ දිගටම ලියපන්. අපිටත් ඉගන ගතෑකි
    උඹ ඔය කමෙන්ට් එහෙම දානකොට බලාගෙන හොඳේ. හික්ස්

    ReplyDelete
  3. නියමයි...දිගට ම ලියපන්...
    සුභ පැතුම්...!!!!!

    ReplyDelete

ඔබට දැනුන දෙය දැන ගන්න අසයි.ඉතින් ඔබට දැනුන දේ මෙතනින් කුරුටු ගාන්න