Thursday, April 22, 2010

php වලින් simple login form එකක් හදමු






පලමුව html මගින් ඉතා පසසුවෙන්ම login form interface එකක් පහත අකාරයට හදා ගන්න පුලුවන්.



මෙහි action tag එක වෙනුවට එය හිස්ව උනත් තියන්න පුලුවන්.එමගින් මේ html page එකටම නැවත redirect වෙනවා

දැන් 2.php ෆයිල් එක පහත අකරයට පිලියල කර ගැනිම මගින් සරල login form එකක් සාදා ගත හැක.




session_start(); මගින් session එකක් start කරගන්නා අතර,mysql_connect('localhost','root',''); මගින් database server එකට සම්බන්ධ කරනු ලැබේ.මෙහිදි වඩා සැලකිලි විය යුත්තේ hostname,user name,password, නිවැරිදිව ඉදිරිපත් කිරිමයි.මං localhost එකක්ක අත්හද බලපු නිසා එයට අදල පරිදි එවා ඉදිරිපත් කර ඇත.mysql_select_db(login_system); මගින් අදාල database එක select කරගනු ලබේ.




මෙම කොටසේදි login button එක click කල පසු $uname,$pass variable 2 කට user name , password දාගනු ලබයි.තවද මෙහිදි අදල user name එකdatabase එකේ තිබෙදැයි සොය බලන අතර, එහේ තිබෙනම් user name එක session variable එකකට දා ගන්නා අතරම ලොග් අවුට්(logout) විම සදහා ලින්ක් එකක් සදා ගනු ලබයි



log out විමට පහත ආකරයට ලොග් අවුට් ලින්ක් එක ක්ලික් කලපසු session එක හිස්(empty) කරනු ලැබේ.


1 අදහස්:

  1. බ්ලොග් template 1නමි හරිම ලස්සනයි

    ReplyDelete

ඔබට දැනුන දෙය දැන ගන්න අසයි.ඉතින් ඔබට දැනුන දේ මෙතනින් කුරුටු ගාන්න