1.physical layer
2.data link layer
3.network layer
4.transport layer
5.session layer
6.presentation layer
7.application layer
physical layer
මෙම layer දි ප්‍රධාන වශයෙන් සිදුකරන්නේ වෙනත් network එකක සිට ලැබෙන සහ එම network මගින් වෙනත් network එකකට ලබාදෙන දත්ත පාලනය කිරිම.තවද දත්ත සම්ප්‍රෂණය වන විට සිදුවන ක්‍රියා පටිපාටිය සහ ඒ සදහා අවශ්‍ය අතුරු මුහුනත සකස් කිරිම සිදු කරයි.එමෙන්ම මේ layer එක තිරණය කරනවා තත්පරයක් තුල දත්ත ගමන් කරන වේගය.තවද network එකට සම්බන්ධක(connectors) සම්බනධ වි තිබෙන්නේ මෙම layer එකේදිය.එම නිසා මෙය තිරණය කරනවා මොන සම්බන්ධතාවය(connection) තුලින්ද අදාල දත්තය ගමන්කලයුත්තේ කියලා.
2.data link layer
මෙම layer එකෙදි ප්‍රධානම කාර්ය වන්නේ physical layer එකෙදි ලැබෙන අමු(raw) දත්තය ෆ්‍රම්(frame) එකකට සකස් කර ගැනිම සහ network layer එකෙන් ලැබෙන දත්ත පැකේට්(packet) ෆ්‍රම්(frame) එකකට දාගැනිමයි.දත්ත පැකටය ෆ්‍රම් එකකට දා ගැනිමෙදි එයට ෆ්‍රම් හෙඩෙර්(header) එක සහ ටෙල්(trailer) එක එකතු කිරිම සිදුකරයි.ෆ්‍රම් හෙඩෙර් එක මගින් යවන්නාගේ සහ ලබන්නාගේ physical address(MAC) එක අන්තර්ගතවේ.
තව දුරටත් ෆ්‍රම් ගැන ඉදිරියට කියන්නම්..
3.network layer
network එකට ip address යන සංකල්පය එකතුවෙන්නේ මෙම layer එකේදිය.එනම් network එකක ip address හදුනාගැනිමේ හකියව ඇත්තේ මෙම layer දීය.එකම network එකක නොපවතින හොස්ට්(host) දෙකක් හදුනා ගැනිම සදහා ip address සංකල්පය යොදා ගනි.මෙහිදි තවද ip address එහි බිට් ආකරය(bit pattern) අනුව කොටස් වලට බෙදනු ලබයි.ඒ පිලිබදව ඉදිරියට කියන්නම් :)..
ඊට ඉහලින් ලැබෙන දත්තයටip header එක එකතු කිරිම සිදුකරන අතර පහල layer එකෙන් ලැබෙන physical address මගින් ip address ලබා ගැනිමද සිදු කරයි.
සමන්‍ය හොස්ට්(host) දෙකක් සමන්‍ය විදියට සම්බණධ වි ඇතිවිට ip address(network layer) යන සංකල්පය අවශ්‍ය නොවේ
4. transport layer
මෙම layer එකෙදි ප්‍රධානමවශයෙන් සලකා බලන්නේ layer අතර පණිවිඩ හුවමරුව පිලිබදවයි.
මෙම layer එක ඉහල layer හා පහල layer අතර පණිවිඩ හුවමරු පාලමක් ලෙස ක්‍රියා කරයි.එනම් ඉහල හො පහල layer මගින් ලැබෙන දත්ත එවයේ ස්වාභාය අනුව වර්ගීකරණය කරයි.මෙහිදි segment යන සංකල්පය හදුනා ගත හැක.එනම් port addressing මෙහිදි සිදුවේ.පහල layer සිට පණිවිඩය ලැබුන විට එය ඉහළ layer මොන port එකට සම්බන්ධ විය යුතුදැයි සොයා බලන්නේ මෙම layer එක මගිනි.
5.session layer
මෙහිදි සංනිවෙදනය කරන host අතර dialog ,synchronize පලනය කිරිම සිදු කරයි.එනම් එකම host එකෙන් එකම පණිවිඩය එක server host එකකට යවනවිට එවා session ලෙස වෙන කරගනි
6.presentation layer
syntax සහ semantics පාලනය සිදු කරයි.තවද පහත layer වලින් ලැබෙන දත්තය භාවිතාකරන්නාට තෙරුම් ගත හැකි පරිදි පරිවර්තනය කරයි
7.application layer
භාවිතා කරන්නා network සම්බන්ධ වන්නේ මෙම layer එකේදිය.
good work..........
ReplyDeletecongrats.........
wede hodhai machan..
ReplyDeletespelling gena thawa tikak selakilimath wenna..
wistharath thawa tikak wedi karanna..
Good work. But it is easier to describe this starting from the application layer. Because users are very familiar what they doing first,
ReplyDeleteෙම් කියමන වැදියි.
ReplyDeleteසමන්‍ය හොස්ට්(host) දෙකක් සමන්‍ය විදියට සම්බණධ වි ඇතිවිට ip address(network layer) යන සංකල්පය අවශ්‍ය නොවේ