Friday, July 16, 2010

මාගේ නුබ.......


ඇ මගේය.....
මට හිමිවි ඇත...
ඇ මගේ අදරයයි..
ඇ මගේ පැතුමයි
එත් අඩම්බර නුබ.........
මා කෙමෙන් කෙමෙන්
ඔබට ලංවෙයි....
එදා වෙනතක් බැලුවද
අද හොරෙන් බලන
ඔබ දෙස මා දුටුවෙමි....
මක්ද......
මාද
හද කොනක පිරි ආලයෙන්
ඔබ දෙස හොරෙන් බලුවෙමි...
ඔබ මා තුරුලට එනතුරා මා
තාමත් මග බලයි...
ඉතින් ඇයි .............
තාමත් ආඩම්බර ලිලවෙන්
අහක බලන්නේ
දයාබර .......උපාධිය ..........#@#@#?????

3 අදහස්:

  1. ඔව් බං එයාගේ මාර ගනං...ගොඩක් උන් ට්‍රයි කරනවානේ ඒකයි ඒ..ගොඩාක් උන් කොලඹට එන්න කලින් එයා ගැන හැම දෙයක් ම හොයාගෙන ඇවිත් තිබුණේ.එයාගේ නම, ගම, පවුලේ විස්තර, එයාගේ හිත දිනාගන්නේ කොහොමද, ඒ වෙනුවෙන් මොනාද කරන්න ඕන එකී මෙකී නොකී හැමදෙයක් ම වගේ...ඒ වගේ එකකට ට්‍රයි කරන්න මගේ නම් තුන්හිතකවත් බලාපොරොත්තුවක් තිබුණේ ම නෑ.මගේ හිතේ හිටියේ වෙන කෙනෙක්. කොහොම හරි ඒ දේ කරන්න සිද්දවුනා. අම්මෝ මුලදි දීපු ලොකුව...කිට්ටු වෙන්නවත් ලැබෙන එකක් නෑ කියලා හිතුනේ.ටික කලක් යද්දී හිතුනා ඔක්කෝම දමලා ගහලා ගෙදර යන්න.. ඒත් වැඩේ අතෑරියේ නෑ මචං.. ඇයි යකෝ අපි ඔයිට වඩා ලොකු ඒවා කීයක් නම් කියලා ගොඩදාගත්ත ද??? ලඟදී ම දවසක එයා මගේ ලඟට ම ගෙන්වගන්නවාමයි...
    ජයවේවා!!

    ReplyDelete
  2. A/L කරපු කෙනෙකුට මේක ලොකු දෙයක් නෙමෙයි කියලයි මම හිතන්නෙ
    GoOd LUcK

    ReplyDelete

ඔබට දැනුන දෙය දැන ගන්න අසයි.ඉතින් ඔබට දැනුන දේ මෙතනින් කුරුටු ගාන්න